දේශීය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතට පසුගියදා කැබිනට් අනුමැතියද හිමිවුණි.

ගැසට් නිවේදනය මෙන්න

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබ ආරංචියක්

Mohamed Dilsad

ආසියාතික රටවල් කිහිපයක පැතිර යමින් තිබෙන කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙනුත් හමුවෙයි.

Editor O

අද ගෑස් නොබෙදයි – ලිට්‍රෝ

Mohamed Dilsad

Leave a Comment