දේශීය

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමත් නවතී

(UTV | කොළඹ) – ඉන්ධන අර්බුදය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු තාවකාලිකව නතර කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ ය.

ඉන්ධන ගැටලුවට විසඳුමක් ලැබුණු පසු එම කටයුතු යළි ආරම්භ කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ ය.

Related posts

ජනාධිපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Editor O

ජනපති ඡන්දයට නාම යෝජනා 03ක්

Mohamed Dilsad

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 07ක්

Editor O

Leave a Comment