දේශීය

IOC ඉන්ධන අඛණ්ඩව..

(UTV | කොළඹ) – ඉන්ධන බෙදා හැරීමේ කටයුතු තවදුරටත් පුළුල් කර ඇතැයි ලංකා IOC සමාගම පවසයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සඳහන් කළේ , ඒ අනුව ඊයේ (03) දිනයේදී ඉන්ධන ලීටර් මිලියනයක් ත්‍රිකුණාමලයේ පිහිටි සිය පර්යන්තයෙන් නිකුත් කළ බවයි.

නිවාඩු දිනයක් වුව ද ඊයේ දිනයේදී ද ඉන්ධන නිකුත් කිරීම සඳහා උපරිමයෙන් කටයුතු කළ බව ඔහු එහි වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

Related posts

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සඳුදා සිට දුම්රිය ගමන් වාර වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment