දේශීය

සජිත් – මෛත්‍රී අතර විශේෂ හමුවක්

(UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ හමුවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු විශේෂ දේශපාලන කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related posts

කුවේටයේ සිටින ලේඛණගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම මේ මස ඇරඹේ

Mohamed Dilsad

හාල් කිලෝව රු. 250ට ත් වැඩිවන පෙරනිමිති. වී කිලෝව 150ට මිලදී ගනිති.

Editor O

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කළ ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි.

Editor O

Leave a Comment