දේශීය

පොහොර නෞකාවක් හෙට රාත්‍රියේ දිවයිනට

(UTV | කොළඹ) –  පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට රාත්‍රී මෙරටට ලඟාවීමට නියමිතව තිබේ.

මේ අතර අදාළ නෞකාවට අමතරව ඉදිරි දින දෙක තුළ තවත් පොහාර මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ලැබීමට නියමිතව ඇත.

ඒ අනුව පොහොර නෞකා පැමිණීමෙන් අනතුරුව 10 වනදා සිට කඩිනමින් පොහොර බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

Related posts

ජනාධිපති ‍කාර්යය සාධක බලකායේ අද පැවති රැස්වීමේදී තීරණ කීපයක්

Mohamed Dilsad

ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ජාතික භෞතික සැලැස්මක්

Mohamed Dilsad

පාසල් නිවාඩුව ඔක්තෝම්බර් 09 වනදායින් ඇරඹේ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment