දේශීය

පොහොර නෞකාවක් හෙට රාත්‍රියේ දිවයිනට

(UTV | කොළඹ) –  පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට රාත්‍රී මෙරටට ලඟාවීමට නියමිතව තිබේ.

මේ අතර අදාළ නෞකාවට අමතරව ඉදිරි දින දෙක තුළ තවත් පොහාර මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ලැබීමට නියමිතව ඇත.

ඒ අනුව පොහොර නෞකා පැමිණීමෙන් අනතුරුව 10 වනදා සිට කඩිනමින් පොහොර බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

Related posts

තවත් විභාගයක ප්‍රතිඵල නිකුත් කෙරේ

Mohamed Dilsad

අත්‍යවශ්‍ය සේවා සඳහා ලංගම බස් රථ යොදවයි

Mohamed Dilsad

විදුලිය බිදවැටීමක් සිදුවුවහොත්, වගකීම ආණ්ඩුව භාරගත යුතුයි

Mohamed Dilsad

Leave a Comment