දේශීය

⁣ජනාධිපති ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දෙයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් මීට පෙර දැනුම් දුන් පරිදිම ඉල්ලා අස්වන බව නිල වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට දැනුම් දී තිබේ.

ඒ අනුව ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 වනදා ඉල්ලා අස්වීමට නියමිතයි.

Related posts

ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් සහ සැලසුම් අධ්‍යක්ෂක අත්අඩංගුවට

Mohamed Dilsad

විමල් වීරවංශට එරෙහි නඩුවක් ජනවාරි 29 ට කල් යයි.

Editor O

STF වැටලීමේදී වෙඩිකෑ වෙඩික්කරු ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment