ක්‍රීඩා

පැතුම් වෙනුවට ඕෂධ තරඟයට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

අද (11) උදෑසන සිදුකළ රැපිඩ් ඇන්ටින් පරීක්ෂණයක දී ඔහුට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන සහ අවසන් දිනය සඳහා පැතුම් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ 07 කට කොරෝනා..

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

LPL පළමු තරඟයේ ජය Colombo Kings කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment