දේශීය

සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වේ

(UTV | කොළඹ) – සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සලසමින් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වී ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අද (11) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

Related posts

නිරෝධායනය අවසන්වූ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

IMF ණය සහන ගැන අගමැතිගෙන් ඉඟියක්

Mohamed Dilsad

කම්කරු කාර්යාලයෙනුත් සීමා පනවයි

Mohamed Dilsad

Leave a Comment