දේශීය

ජනාධිපතිට කලින් අගමැති ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් දන්වති

(UTV | කොළඹ) – ජනාධිපති ධුරයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉවත්වීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්විය යුතු බව පක්ෂ නායකයින් තිරණය කර තිබේ.

අද කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පක්‍ෂ නායක හමුවේදී මෙම තීරණයට එළැඹ ඇත.

Related posts

🔴 BREAKING : නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

Mohamed Dilsad

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

කුකුළු මස් සහ බිත්තර මිල සම්බන්ධයෙන් ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment