දේශීය

අගමැතිවරයෙක් නම් කරන්න – රනිල් කතානායකට කියයි

(UTV | කොළඹ) – සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුපක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවය පිලිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායක මහින්ද යපා අබේවර්ධන වෙත දැනුම්දී තිබෙනවා.

Related posts

විමල් ‌මිලියන 1000ක් වන්දි ඉල්ලා ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව නඩු පවරයි

Editor O

වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment