දේශීය

හෙට පාර්ලිමේන්තුව රැස්වේ

(UTV | කොළඹ) – නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට හෙට පාර්ලිමේන්තුව රැස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

තවද ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්හට රැස්වීම් සඳහා සහභාගීවීමට සුදුසු සාමකාමී වාතාවරණයක් උදාකරදෙන ලෙසටද කථානායකවරයා එහිදී සියලු පක්ෂ නායකයන්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන්, ආරක්ෂක අංශවලින් සහ මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකළේය.

Related posts

රන්ජන් වෙනුවට අජිත් පාර්ලිමේන්තුවට එන ලකුණු

Mohamed Dilsad

අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල පෙරහුරු මැතිවරණ

Mohamed Dilsad

CPSTL සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment