දේශීය

ගෝඨාභයගේ ඉල්ලා අස්වේ

(UTV | කොළඹ) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව මීට සුළු මොහොතකට පෙර ඒ බව නිල වශයෙන් නිවේදනය කළේ ය.

“2022 ජූලි මස 14 වන දින සිට ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා නීත්‍යානුකූලව අස් වී ඇත.“

ඔහු සඳහන් කළේ, මෙතැන් පටන් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වනු ඇති බව ය.

Related posts

කතානායක වැටුපත් මාලිමාවේ පක්ෂ අරමුදලට ද…?

Editor O

කංජිපානිගේ පියාට පහරදීමට සම්බන්ධව දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

රත්නපුරේ වතු යායකින් දරු දෙදෙනකුගේ මළ සිරුරු හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment