දේශීය

එරෝෆ්ලොට් නඩුව නිෂ්ප්‍රභ කෙරේ

(UTV | කොළඹ) – රුසියානු එරෝෆ්ලොට් ගුවන්යානය මෙරටින් පිටවයාම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළ නඩුව ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා විසින් මෙම නියෝගය අද ලබාදී ඇත්තේ එම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා විසින් මතුකළ මූලික විරෝධතා පිළි ගැනීමෙන් අනතුරුවය.

Related posts

නිල නොවන ඡන්ද ප්‍රතිඵල හුවමාරු කිරීමෙන් වළකින ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට සංචරණ සීමා

Mohamed Dilsad

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment