දේශීය

වැඩ බලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වන තුරු වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දී තිබෙනවා.

අද (15) දහවල් දිවුරුම් දීම සිදු වුණා.

මේ අතර, පාර්ලිමේන්තුව හෙට (16) පෙරවරු 10.00ට රැස් වන බව සඳහන්.

Related posts

තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

අධ්‍යාපනයේ සිදුකිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් ගැන ජනපති පහදයි

Mohamed Dilsad

තවත් මිනිස් ජාවාරමක්

Mohamed Dilsad

Leave a Comment