දේශීය

මට “අතිගරු” කියා අමතන්න එපා – වැඩබලන ජනපති කියයි [VIDEO]

(UTV | කොළඹ) – 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීම සඳහා දැනටමත් පියවර ගෙන අවසන් බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඔහු මේ බව සඳහන් කළා.

රටේ නීතිය හා සාමය විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවටයි වික්‍රමසිංහ මහතා සහතික වූයේ.

ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කිරීමේදී අතිගරු යන වදන භාවිත කිරීම තහනම් කිරිමටත් ජනාධිපති ධජය අහෝසි කිරීමටත් පියවර ගන්නා බවද වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

Related posts

හුදෙකලා ප්‍රදේශවල සිටින උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

ළමා නිවාසයක දැරියන් 11ක් අපයෝජනය කරලා

Mohamed Dilsad

වෙළඳ කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට ජනපතිගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment