දේශීය

සජිත් සටනින් ඉවත් වෙයි – ඩලස්ට සහය දෙයි

(UTV | කොළඹ) – ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය දිමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කල ට්විටර් සටහනක දැක්වුණේ මව්බිමේ අනාගතය වෙනුවෙන් තමා ජනපති සටනින් ඉවත්විමට තීරනය කල බවයි.

ඒ අනුව විපක්ෂයේ සියලු පක්ෂ ඩලස් අලහප්පෙරුම මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවද විපක්ෂ නායකවරයා කියා සිටියා.

Related posts

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදන දෙකක්

Mohamed Dilsad

ගෆුර් ගොඩනැගිල්ලේ සියලු නාවික සෙබලුන්ට කොරෝනා නැති බව තහවුරු වෙයි

Mohamed Dilsad

තැපැල් කටයුතු තාවකාලිකව නවතී

Mohamed Dilsad

Leave a Comment