(UTV | කොළඹ) – ඉන්ධන මිල පහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව බස් ගාස්තු සංශෝධනය අනුව නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අදාළ ගාස්තු පහතින්,