දේශීය

ස්වාධීන පක්ෂ එකමුතුවේ සහය ඩලස් ට

(UTV | කොළඹ) – අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සදහා හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදි ඩලස් අලහප්පෙරුම මහතාට සහය දීමට ස්වාධීන පක්ෂ එකමුතුවේ නියෝජිතයන් තීරණය කර තිබෙනවා.

එහි නියෝජිතයන් කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කළේ.

Related posts

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග මැතිවරණ කොමිසම සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශයේ පීඩාවට පත් ජනයාට රුපියල් 5000 දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment