දේශීය

ජනපති රනිල්ගේ දිවුරුම පාර්ලිමේන්තුවේදී

(UTV | කොළඹ) – තමන් ජනපති ලෙස දිවුරුම් දෙන්නේ පාර්ලිමේන්තුවේ බව නව ජනපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව සභා ගැබෙන් පිටතදී පාර්ලිමේන්තු සංකීර්ණය තුළ තමන් දිවුරුම් දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

එසේම රට ගොඩ නැගිම වෙනුවෙන් සියලු දෙනාටම එක්වන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

Related posts

ප්‍රදේශ කිහිපයකට සිකුරාදා වතුර නෑ

Mohamed Dilsad

තෙවැනි එක්දින තරඟයෙන් ඉන්දියාවට අන්ත පරාජයක් සමගින් ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජයග්‍රහණය

Editor O

ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ස්ථාපනය කරන්නැයි චීන සමාගමෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment