දේශීය

‘රටේ තරුණයන් අපේක්ෂා කරන රට ගොඩනැගීමට කටයුතු කරන්න’

(UTV | කොළඹ) – තමන්ට පාර්ලිමේන්තුවෙන් හිමිවූ වාහන බලපත්‍ර හයක් ලබා නොගත් බවත් තමන් විශාල සල්ලිකාරයෙක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය.

ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

රටේ තරුණයන් අපේක්ෂා කරන රට ගොඩනැගීමට කටයුතු කරන ලෙස වැඩබලන ජනපතිවරයාගෙන් ඔහු ඉල්ලා සිටියේය.

Related posts

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

වසන්ත මුදලිගේ දින 90ක් රඳවා තබා ගැනීම ස්ටාලින් හෙළා දකී

Mohamed Dilsad

පාන් හැර සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමේ

Mohamed Dilsad

Leave a Comment