දේශීය

ජනපතිගේ පත්වීම ගැසට් කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත්කරගත් බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Related posts

ගැටලු විසඳන්න අස්වැසුම සතියක්

Mohamed Dilsad

වැඩිම දෛනික කොරෝනා මරණ අද

Mohamed Dilsad

ඇමරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment