දේශීය

අගමැතිකම දිනේෂ් ගුණවර්ධන ට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී ඔහු මෙලෙස දිවුරුම් දුන්නේ ය.

දිනේෂ් ගුණවර්ධන අද (ජූලි 22) දිව්රුම් දුන්නේ, මෙරට 27 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් පසු හිස් වූ අග්‍රාමාත්‍ය තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රීරිවරුන් තිදෙනෙකුගේ නම් යෝජනා වී තිබුණු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබිණි.

ආණ්ඩු පක්ෂයෙන් සභානායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන කටයුතු කළේ ය.

Related posts

කරුඳු පොලු නඩුවෙන් මංගල ඇතුළු පිරිස නිදහස්

Mohamed Dilsad

මහා මැතිවරණයට එරෙහිව ගොනු කල පළමු පෙත්සම හෙට කැඳවයි

Mohamed Dilsad

පෝර්ට් සිටි පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment