ක්‍රීඩා

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 378 යි

(UTV |  ගාල්ල) – පකිස්ථානය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිළ සියල්ලන් දැවී ලකුණු 378 ක් රැස් කළා.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 50 ක්ද / දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක්ද / නිරෝෂන් දික්වැල්ල ලකුණු 51 ක්ද රැස් කළා. නසීම් ෂා හා යසීර් ෂා අතර කඩුලු 3 බැගින් බෙදී ගියා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය අදයි.

Related posts

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ඇරඹේ

Mohamed Dilsad

නායකත්වයේ වගකිම ලක්මාලට හා කුසල්ට පැවරෙයි.

Mohamed Dilsad

ක්‍රිකට් පුහුණුකරු හතුරුසිංහට තනතුරෙන් ඉවත්වන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment