දේශීය

ජනපති මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු ධුරයෙන් තමා ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද නිල වශයෙන් දැනුම් දුන්නේය.

ජනාධිපති වරයාගේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

Related posts

යුක්‍රේන සංචාරකයින්ගේ සංචාර හදිස්සියේ අවලංගු කෙරේ

Mohamed Dilsad

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ක්‍රියාකාරී කමිටුවක්

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ දිවුරුම් දීම හෙට

Editor O

Leave a Comment