විදෙස්

ඉරාක පාර්ලිමේන්තුව විරෝධතාකරුවන් අතට පත් වෙයි

(UTV | ඉරාකය) -විරෝධතාකරුවන් සිය ගණනක් බැග්ඩෑඩ් හි අධිආරක්ෂිත කලාපයක් බිඳ ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී තිබෙනවා.

පූජක මුක්ටාදා අල් සාදර්ගේ ආධාරකරුවන් අගමැති සඳහා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු නම් කිරීමට විරුද්ධව යි මෙම විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ යෙදී සිටින්නේ.

Iraqi protesters storm the parliament in Baghdad's Green Zone | Protests  News | Al Jazeera

Pro-Sadr protesters storm Iraqi parliament in fortified Green Zone

Protesters break into Iraqi parliament, chant curses against Iran | The  Times of Israel

Hundreds of protesters storm Iraqi parliament over nomination of  Iran-backed official - ABC News

Related posts

හුආවේ සමාගමෙන් ඇමෙරිකාවට චෝදනා

Mohamed Dilsad

ගාසා තීරයේ ළමුන් ගැන යුනිසෙෆ් සංවිධානයෙන් විශේෂ හෙළිදරව්වක්

Mohamed Dilsad

ෆේස්බුක් ආයතනය ව්‍යාජ ගිණුම් බිලියන ගණනක් ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment