දේශීය

විදේශීය තැපැල් ගාස්තු හෙට සිට ඉහළට

(UTV | කොළඹ) – හෙට (01) සිට විදේශීය තැපැල් ගාස්තු වැඩිකර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

ඉන්ධන ගාස්තු, ඩොලරයේ වටිනාකම, ගුවන් ගාස්තු හා ලංගම හා දුම්රිය ගාස්තු ඉහළයාම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව තැපැල්පතිවරයා සදහන් කරයි.

Related posts

ජාතික සභා යෝජනා විවාදය අද

Mohamed Dilsad

කටුනායක අවට අයහපත් කාලගුණයෙන් ගුවන්ගමන්වලට බාධා

Mohamed Dilsad

ඇඳිරි නීති බලපත්‍ර නැති අයව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment