දේශීය

ගෑස් මිල අඩු කිරීම ගැන ඉඟියක්

(UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අනුව අගෝස්තු මස 5 වනදා වනවිට ගෑස් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ් අනුව ඔහු සඳහන් කරන්නේ, පසුගිය දා වැඩි කළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින් ගෑස් මිල අඩු කරන බවයි ඔහු සඳහන් කළේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, පසුගිදා වැඩි කළ රුපියල් 50 ට වඩා වැඩියෙන් අනිවාර්යෙන්ම මිල අඩු කිරිමට කටයුතු කරන බවයි.

Related posts

ලංකා IOC සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

සතොස ඉන්දියානු බිත්තර මිලත් නගී

Mohamed Dilsad

ආහාර විෂවීමකින් සේවකයින් 300කට අධික පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment