දේශීය

ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය

(UTV | කොළඹ) – කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව යළිත් වැඩිවීම හේතුවෙන් සෑම පුද්ගලයෙක්ම තමන්ට හිමි එන්නත් මාත්‍රාව ලබාගැනීම සිදුකළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ තුන්වන සහ හතරවන මාත්‍රා ලබාගත් ප්‍රමාණය අඩුවී ඇති බවය.

Related posts

හෙට සිට දරුවන් පාසල් එවීමට දෙමාපියන් බිය වියයුතු නැහැ

Mohamed Dilsad

විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලින් යළිත් PCR පරීක්ෂණ

Mohamed Dilsad

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී රිමාන්ඩ් : බන්ධනාගාර කොමසාරිස්ගේ වැඩ තහනම්

Editor O

Leave a Comment