දේශීය

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද (03) දිනයේ සිට ලබන 05 වනදා දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

අද දිනයේ විදුලිය විසන්ධි කරන කාලසටහන පහතින්;

Related posts

හැඳුනුම්පත් අංකයට අනුව බැහැරව නොයන අය අල්ලන්න සිවිල් නිළධාරීන්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක නිකුත් කරයි

Editor O

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රීඩිකාව චමරි අතපත්තු

Editor O

Leave a Comment