දේශීය

බොරතෙල් මිල තවදුරටත් පහත වැටේ

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටෙමින් තිබේ.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 99යි ශත 66ක් ලෙසයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටෙමින් තිබේ.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 99යි ශත 66ක් ලෙසයි. ඊයේ එය සටහන් වූයේ ඩොලර් 99යි ශත 91ක් ලෙසයි. ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 93 යි ශත 80 කි.

Related posts

තවත් කොවිඩ්-ආසාදිතයන් 168 ක් හමුවෙයි

Mohamed Dilsad

මෛත්‍රීට හා දයාසිරිට එරෙහිව අතුරු තහනමක්

Mohamed Dilsad

දිස්ත්‍රික් 04 කට නායයාමේ අවදානම්

Mohamed Dilsad

Leave a Comment