දේශීය

ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙක් මරුට

(UTV | කොළඹ) – පෙට්‍රල් ලබා ගැනීමට පෝලිමේ සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

පොලීසිය සඳහන් කළේ, පුත්තලම නගරයේ ඉන්ධන පිරවුම්හලක සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු අද (03) උදෑසන මියගොස් ඇති බවයි.

Related posts

පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් අසූ දහසක්

Editor O

පොදු ප්‍රවාහනය සඳහා එන්නත් කාඩ්පත අනිවාර්ය වෙන ලකුණු

Mohamed Dilsad

රංජිත් මද්දුමබණ්ඩාර සහ ආශු මාරසිංහ ජනපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment