දේශීය

සර්ව පාක්ෂික සාකච්ඡාවට පක්ෂ 10 ත් එයි

(UTV | කොළඹ) – සර්ව පාක්ෂික එකගතාවයක් ඇතිකර ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ලබන සිකුරාදා කැඳවා ඇති සාකච්ඡාවට සහභාගීවීමට පක්ෂ 10 කණ්ඩායමද තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ සිය යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාරය මත ඉදිරි වැඩපිළිවෙල තීරණය වනු ඇති බවයි.

එම පක්ෂ 10 නියෝජිතයන් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි වාසුදේව නානායක්කාර මහතා මේ බව කියා සිටියේ.

Related posts

පවිත්‍රාගේ සහාය රනිල්ට

Editor O

සහල් වැඩි මිලට විකුණුවොත් දඩ

Mohamed Dilsad

අද පැයක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment