දේශීය

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක්

(UTV | කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ QR කේත ක්‍රමය මගින් ලබා දෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින්.

Related posts

මාවනැල්ලේ බුදුපිළිම සිද්ධියට අදාළ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මෙරට කොරෝනා අසාදිතයන් ගණන 34 දක්වා ඉහළට

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීවරුන්ගේ වැටුප ට කරන දේ

Editor O

Leave a Comment