දේශීය

ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට

(UTV | කොළඹ) – ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 08 වනදායින් ආරම්භ වන සතියේ සඳුදා, අගහරුවදා සහ බදාදා පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

Related posts

ජනපති සහභාගී වන ගම සමග පිළිසඳර හෙට මාතර පිටබැද්දර දී

Mohamed Dilsad

කොරෝනා මරණ තවත් ඉහළ යයි

Mohamed Dilsad

පොලිස් නිලධාරියෙක් වෙඩිතබා ගනී

Mohamed Dilsad

Leave a Comment