දේශීයවිදෙස්

Google බිඳ වැටෙයි

(UTV | කොළඹ) – ලොව පුරා දහස් ගණන් පරිශීලකයින්ගේ ගූගල් අන්තර්ජාල සැපයුම බිඳ වැටීමකට ලක්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එක්සත් ජනපදයේ එරට වේලාවෙන් රාත්‍රී 9.20 ට පමණ ගූගල් ඔවුන් සඳහා ක්‍රියා විරහිත වූ බව 40,000 කට වැඩි පිරිසක් වාර්තා කර තිබේ.

එමෙන්ම Google Explorer සමඟ පරිශීලකයන් ගැටළු ලියාපදිංචි කර ඇති බව Realtime online platform Downdetector වාර්තා කර තිබේ.

Related posts

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අය-වැය 2025 කෙටුම්පත සඳුදා (17) පාර්ලිමේන්තුවට

Editor O

ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් ඉහළ ට

Editor O

Leave a Comment