දේශීය

ජල ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) –  ජල ගාස්තුව සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පුනරාවර්තන මෙහෙයුම් පිරිවැය හා ප්‍රාග්ධන ණය සේවා වගකීම් ආවරණය කිරීමට හැකි වන පරිදි මිල සංශෝධනය කිරීමට මෙලෙස අනුමැතිය ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

ගෑස් මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි.

Editor O

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ දී අත්අඩංගුවට

Mohamed Dilsad

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment