දේශීය

ගෝඨාභය හෙට තායිලන්තයට

(UTV | කොළඹ) – මේ වන විට සංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව රෝයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන් පිටත්ව බ්‍රහස්පතින්දා තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එල්ලවූ මහජන විරෝධතා මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 14 වනදා මාලදිවයින හරහා සිංගප්පූරුව වෙත ගොස් තිබුණා.

Related posts

වේරහැරින් රියදුරු බලපත් ගන්න යන්න සිටි අයට නව දින හා වේලාවන්

Mohamed Dilsad

දුම්රිය පාර්සල් ප්‍රවාහනය අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

කාන්තා ස්ථූලතාව ඉහළට – මන්ද පෝෂණය පහළට – අධි පෝෂණය ඉහළට

Editor O

Leave a Comment