දේශීය

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්තිය අද

(UTV | කොළඹ) – මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (11) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.

ඒ අනුව අද (12) අලුයම ගැටඹේ තොටේදී දියකැපුම් මංගල්‍යය සිදු කෙරුණු අතර දවල් පෙරහර දිවා කාලයේදී මහනුවර නගරයේදී වීථි සංචාරය කිරීමට නියමිතයි.

අනතුරුව මහනුවර ජනාධිපති මන්දිරයේදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑළ විසින් පෙරහර මංගල්‍යය නිල වශයෙන් සමාප්ත කල බව දැක්වෙන සංදේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

Related posts

23 හැවිරිදි තරුණයා දියේ ගිලී මරුට

Mohamed Dilsad

ආමි සමන්ත රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

ඡන්ද ලකුණු ප්‍රකාශයට පත්කරයි

Editor O

Leave a Comment