විදෙස්

න්‍යෂ්ටික බලාගාරයකට තවත් ෂෙල් ප්‍රහාරයක්

(UTV |  යුක්‍රේනය) – යුක්‍රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට තවත් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ උදෑසන ද Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වූ අතර පස්වරුව වන විට තවත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරය එල්ල කිරිම සම්බන්ධයෙන් යුක්‍රේනය රුසියාව වෙත දැඩි විරෝධය එල්ල කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමේ දී ද අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත

මෙලෙස Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාර එල්ලවීම ඉතා අවදානම් තත්වයක් බව එහි න්‍යෂ්ටික නිරීක්ෂක ප්‍රධානී වන රෆායෙල් ග්‍රෝසි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

ජපානයේ ගංවතුරින් 100 දෙනෙක් මරුට

Mohamed Dilsad

ජපානය සිය වේගවත්ම අධිවේගී දුම්රියේ පරීක්ෂණ සිදුකරයි.

Mohamed Dilsad

ශුද්ධෝත්තම පාප්වහන්සේ ජපානයට

Mohamed Dilsad

Leave a Comment