දේශීය

රුහුණු කුමාරි පීලි පනී

(UTV | කොළඹ) – රුහුණු කුමාරි ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

බෙලිඅත්තේ සිට මරදාන ධාවනය වූ එම දුම්රිය අද (15) පෙරවරුවේ බූස්ස ප්‍රදේශයේදී පිලීපැනීමකට ලක්ව ඇත.

ඒ හේතුවෙන් කොළඹ සිට ධාවනය වන දුම්රිය හික්කඩුව දක්වා සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර ගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Related posts

දඹදිව සිට පැමිණි වන්දනාකරුවන් අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානයට

Mohamed Dilsad

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද අයදුම්පත් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment