ක්‍රීඩා

බංග්ලාදේශ නායකත්වයට යළිත් ශකීබ් අල් හසන්

(UTV | කොළඹ) – බංග්ලාදේශයේ විස්සයි විස්ස නායකත්වය සඳහා ශකීබ් අල් හසන් යළි පත් කර තිබෙනවා.

එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉදිරි නවසීලන්ත සංචාරය සහ ආසියානු කුසලානය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ශකීබ් අල් හසන් විසින් මෙහෙයවනු ඇති බවයි.

Related posts

LPL තරඟ කාල සටහන ප්‍රකාශයට පත්කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මීටර් 400 ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලබයි

Editor O

පාකිස්තානයේ තීරණය ගැන ශ්‍රී ලංකා පුහුණුකරු කණගාටුවෙන්

Mohamed Dilsad

Leave a Comment