දේශීය

මර්වින් සිල්වා CID අත්අඩංගුවට

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් මත හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

Related posts

නව ආසාදිතයින් 188ක්

Mohamed Dilsad

විජේරාම නිල නිවසට, මහින්ද සමුදීම ගැන, නාමල් තැබූ සටහන

Editor O

අස්වැසුමෙන්, හිත රිදුන අයට අස්වැසුමක්

Editor O

Leave a Comment