දේශීය

කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන “රන් මාවත” විවෘත වෙයි

(UTV | කොළඹ) – කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන “රන් මාවත” ( Gold Route) විවෘත කර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සඳහා “රන් මාවත” විවෘත වී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන්ට ගුවන් තොටුපොළ රාජකාරී සිදු කරගැනීම සඳහා පෝලිම්වල නොසිට මෙම නව පර්යන්තය වෙත පිවිස ආගමන විගමන, රේගු කටයුතු මෙන්ම ආහාරපාන සහ සන්නිවේදන අවශ්‍යතා ද ඉතා කඩිනමින් ඉටු කර ගැනීමේ හැකියාව පවතිනවා.

Related posts

රාජාංගණයේ යාය 1 සහ 2 සංචරණ සීමා ලිහිල් කෙරේ

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් -මැ.කො. ජනරාල් සමන් ශ්‍රී රත්නායක

Editor O

කුරුණෑගල බුවනෙක හෝටල් භූමියට පිවිසීම වළක්වමින් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment