දේශීය

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද(20) දින පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරේ.

එමෙන්ම CC කාණ්ඩයට අයත් ප්‍රදේශවලට උදෑසන 6ත් 8.30ත් අතර කාලයේ පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

තවද M, N, O, X, Y, Z යන කලාප සඳහා උදෑසන 5.30ත් 8.30ත් අතර පැය තුනක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

May be an image of ‎text that says '‎Approved Power Interruption Schedule අනුමත විදුලි කප්පාදු කාලසටහන அங்கீகரிக்கப்பட்ட மின்தடை அட்டவணை From 20th August 2022 To 21st August 2022 Electricity Supply Disconnection Time Electricity Supply Restoration Time 20th August 10:30AM 11:00AM 21st August Saturday 2:40PM 3:20PM 12:10PM- 12:40PM Sunday 4:20PM 4:50PM 4:20PM 4:50PM E,F,G,H,P,Q,R 6:00PM 6:30PM 6:00PM 6:30PM A,B,C,D,S,T hh 1000m 7:20PM 7:50PM 7:20PM 7:50PM I,J,K,L,U,V,W 8:40PM 9:10PM 8:40PM 9:10PM 10:00PM 10:30PM E,F,G,H,P,Q,R A,B,C,D,S,T,U I,J,K,L,V,W ח002 PUCSL ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව இலங்கை பொதுப்பயன்பாடுகள் ஆணைக்குழு Public Utilities Commission of Lanka‎'‎

Related posts

ඉදිරි දින දෙක තුළ මැතිවරණයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට්ටුවක්

Mohamed Dilsad

විශ්‍රාමිකයන් 350,000 ආසන්න පිරිසකට විශ්‍රාම වැටුප් ගැනීමට ත්‍රිවිධ හමුදා සහය

Mohamed Dilsad

ත්‍රස්ත විරෝධී පනත ගැන ආණ්ඩුවේ මතය එළියට

Editor O

Leave a Comment