දේශීය

භූමිතෙල් මිල අද සිට ඉහළට

(UTV | කොළඹ) – භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් වේ.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත

Mohamed Dilsad

අයහපත් කාළගුණය හේතුවෙන් පුද්ගලන් දෙදෙනෙක් ජීවිතක්ෂයට [PHOTOS]

Mohamed Dilsad

වර්ජනයට සහාය දීම ගැන වෛද්‍යවරුන්ගේ තීරණය අද

Mohamed Dilsad

Leave a Comment