දේශීය

ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

(UTV | කොළඹ) – ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත්වී තිබෙනවා.

ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ආහාර මිල උද්ධමනය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටවල් අතර ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට පවත්ව තිබෙනවා.

එහි ඉදිරියෙන්ම සිටින අනෙකුත් රටවල් වන්නේ, ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව හා තුර්කියයි.

Related posts

අල්ලස් ගත් මධ්‍යම පරිසර අධිකාරියේ ලොක්කා ඇතුළු තිදෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

තෙල් සංස්ථාවේ ලොක්කො ගොඩක් රට ගිහින්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 5 කට යළි ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment