දේශීය

2023 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – 2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බවයි අමාත්‍ය මණ්ඩල තීරණවල දැක්වෙන්නේ.

Related posts

බූස්ස බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමක්

Mohamed Dilsad

අධිවේගයේ හම්බන්තොට – කොළඹ මගී ප්‍රවාහන බස් රථ සේවාව හෙට සිට

Mohamed Dilsad

හිටපු ඇමති මනූෂගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු අත්අඩංගුවට

Editor O

Leave a Comment