දේශීය

සතොස භාණ්ඩවල මිල අඩු කරයි

(UTV | කොළඹ) – සතොස අලෙවිසැල්වල අලෙවි කෙරෙන ආනයනික සම්බා සහල් සහ රතු පරිප්පු මිල ගණන් අඩු කර තිබේ.

සම්බා සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 21කින් සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 25කින් අඩු කර ඇත.

ඒ අනුව ආනයනික සම්බා සහල් කිලෝවක නව මිල රු. 194 ක් වන අතර රතු පරිප්පු කිලෝවක මිල රු. 460කිි.

Related posts

තවත් ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

ලොරියක් පිටුපසට ගැනීමේදී දුම්රියක ගැටී 7 කට තුවාල

Mohamed Dilsad

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද සිට

Mohamed Dilsad

Leave a Comment