දේශීයව්‍යාපාරික

බිත්තර මිල යළි ත් වෙනස් වෙයි

(UTV | කොළඹ) – බිත්තරයක් රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට අවස්ථාව ලබා දීමට වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා එකඟ වූ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

වෙළෙඳ අමාත්‍යවරයා ඊයේ (24) හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සමලේකම් දුමිෂ්ක සුබසිංහ මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, මේ වන විට ගොවීන් කිකිළියන් මසට විකිණීම ආරම්භ කර ඇති බව ය.

Related posts

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බස් අනතුරින් මිය ගිය ගණන 16 දක්වා ඉහළ ට

Editor O

ලංකා මිනරල් සෑන්ඩ්ස් සභාපති ඉවත් කිරීමේ සිද්ධියෙන් පසු වෙච්ච දේ

Editor O

සංචරණ සීමා රකින්න සෙබළියෝ 100ක යතුරු පැදි බලඇණියක්

Mohamed Dilsad

Leave a Comment