දේශීය

අදත් පැය 3ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (25) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක සහ රාත්‍රි කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

A සිට L දක්වා සහ P සිට W දක්වා පස්වරු 1 සිට රාත්‍රී 10 දක්වා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබේ.

ඊට අමතරව M,N,O,X,Y,Z කලාප සඳහා පෙරවරු 5.30 සිට උදෑසන 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.


Demand Management Schedule … by Mahesh Liyanage

Related posts

ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 12,000ක්

Editor O

ජාතික පාසල් 46ක විදුහල්පති තනතුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි.

Editor O

අද සිට අහෝසි වන බදු

Mohamed Dilsad

Leave a Comment